අකලට වයසට යාම.මොකද්ද මේ ප්‍රොජීරියාව
ප්‍රොජිරියාව එහෙමත් නැත්තම් hutchinson-gilford සහලක්ෂනය කියන්නේ ඉතාමත් දුර්ලභ ජානමය ආබාධයක්
- රෝගයේ මූලික ලක්ෂන කිහිපයකි.
- ශරීරයේ සම්පූර්ණ හිසකෙස් නැතිවීම
- සීමිත වර්ධනය හා මුහුනේ විශේශ ලක්ෂන
- රැලි වැටුණු සම
- මුහුණට වඩා විශාල හිසක්
- සම්පූර්න ලෙස වැසීමට නොහැකි ඇස්
- නහර සම හරහා දැකිය හැකි වීම
- මහලු ස්වරූපය
ප්‍රතිකාර
ප්‍රොජිරියාවට නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති නමුත් මෙම රෝගය වර්ධනය අඩාල කිරීමට ප්‍රතිකාර දැනට සොයාගෙන තිබේ.නිශ්චිත ප්‍රතිකාර නොමැත
රෝගයට හේතුව
රෝගයට හේතුකාරකය වන්නේ LMNA නම් ජානයක වෙනස් වීමයි.මෙම ජානය සාමාන්‍ය අවස්තාවේ සෛල වල න්‍යශ්ටිය රදවා තබා ගැනීමට උපයෝගි වේ.නමුත් රෝගය වන විට මෙම ජානය වෙනස් වී ප්‍ර්‍රොජරීන් නම් ප්‍රෝටීනයක් නිකුත් කරයි එම නිසා වයසට යාමේ වේගය වැඩිවේ.මෙම රෝගය පරම්පරානුගතව පැවත එන බවට සාධක නොමැත.
90 දශකයේ විකාශය වූ THE X FILES කත මාලාව තුලින් ප්‍රොජීරියාව සම්බන්දව මහජන අවධානය යොමු කිරීමක් සිදු විය.

Comments
Post a Comment